2016 අවුරුද්දේ විවාහක රූ රැජින වෙච්ච උදාරි පසුගිය ටිකේම වැඩි සද්ද බද්ද නැතුව හිටියේ සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කරන “යශෝධරා” film එක හින්ද...
2016 අවුරුද්දේ විවාහක රූ රැජින වෙච්ච උදාරි පසුගිය ටිකේම වැඩි සද්ද බද්ද නැතුව හිටියේ සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කරන “යශෝධරා” film එක හින්දලු. ඒ හැම දෙයක්ම උදාරි අපිට කිව්වේ මේ විදියට.
උදාරි සද්ද නැතිව ඉන්නකොට අපි හිතුවා ලංකාවේ නැතිව ඇති කියලා ?
මං කොහෙවත් ගියේ නෑ. සුනිල් සර්ගේ යශෝධරා ෂූටින් වල හිටියා.
ඒ කියන්නේ තවත් අලුත් වැඩක ?
ඔව්. මම ඒ film එකේ මහ ප්‍රජාපතීගේ දුවගේ චරිතය රඟපානවා.
මේ ටික කාලෙට උදරිගේ නංගි දැන් රඟපාන්න ඇවිත් නේද ?
ඔව්, ඒ ගැන ගොඩක් සන්තෝසයි මට. ෂෙහානි දැන් film දෙකක් ඉවරයි.
සිනමාවට ආපු දිනක්ෂි – ශේෂාද්‍රි ඔය අක්ක නගෝ ඉස්සරහට පස්සට යයිද ?
අපිට කා එක්කවත් තරඟ නෑ.
තරඟ නැතිව දිනන උදාරි තරගෙන් වැටුණු කිරුළ ගැන එක්තරා තැනැත්තියක් තවම චෝදනා කරනවා නේද ?
ඔව්. මාත් ඒක දැක්කා. හරිහමන් චැනල් එකක් කරගන්න බැරි කට්ටියක් ඒ ඔය කෙනාව ගෙන්වලා මට මඩ ගහනවා.
ඉතිං එක හොඳ දෙයක් නෙවෙයි නේද ?
නෑ. ඔය චැනල් එකට පොඩ්ඩක් හරි ක්‍රියේටිව් එකක්වත් නෑනේ.
හැමෝම බලන් ඉන්නේ උදාරිට වරදෙනකන් නේද ?
පෞද්ගලිකව මගේ ලඟින් හිටිය ඇය හින්දම මට ඔය දේවල් වුණා. බුද්ධිමත්ව ඉන්න හින්දා කෙනෙක් දෙන්නෙක් නම කැත කරනවට මම සැලෙන්නේ නෑ.
චැනල් අයිතිකාරයෙක් එක්ක හුටපටයක් තියෙනවා කියලා කරන චෝදනාව පස්සේ ඉන්නේ කවුද ?
මම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයේ අවුරුදු හතක් වැඩ කළා. එතකොට අදුර ගත්ත මිතුරියක් මේ වැඩේට හවුල්. මට ඔය කියන චැනල් අයිතිකාරයා එක්ක සම්බන්ධයක් තිබ්බා නම් හොඳ වාහනයක් තියෙන්න ඕනෑ.ලොකු ගෙයක් තියෙන්න ඕනෑ. එහෙම අය එක්ක යාළුවෙලා කෙටි ක්‍රමවලින් ගොඩයන්නේ මොකටද ? මම අමාරුවෙන් රඟපාලා ජිවත් වෙන කෙනෙක්.
ඔය චැනල් අයිතිකාරයා සම්බන්ධයක් තියෙන කතාව වගේම ක්‍රීඩකයෙක්ගේ වීඩියෝ එක රිලීස් කලෙත් උදාරි කියලා අර තැනැත්තිය කියනවලු නේද ?
මම නංගි කෙනෙක් පවුලක් තියෙන කෙනෙක්. ඔය වගේ අසභ්‍ය වීඩියෝ එකක් ළඟ තියාගෙන එළියට දන්න තරම් පහතට වැටිලා නෑ.
මේ මඩ ගහන තැනැත්තියත් දෙන්නම එක්කෙනෙක්ද ?
නෑ දෙන්නෙක්. එක්කෙනෙක් මිසිස් යුනිවර්ස් විවාහක රූ රැජින අන්තිම තරගේදී සිංහලෙන් අහපු ප්‍රශ්නෙටවත් උත්තර දෙන්න බැරි වුන කෙනෙක්. අනික් කෙනා මං අඳුනගත්ත කෙනෙක්.
විවාහක රූ රැජින කිරුළෙන් කළ සමාජ වැඩකටයුතු මොනවද ?
ගොඩක් දෙ කරන්න බැරි වුණා. එත් සමාජ සේවා වැඩවලට පුළුවන් විදියට එකතු වුණා.
ඔබ රූ රැජින තරඟවල විනිශ්චය කරනවා. අලුත් ළමයින්ට දෙන්න තියෙන පණිවුඩය?
පොඩි කළේ ඉඳන් අපේ වැඩිහිටියෝ කියලා දුන්නා ගැහැණු ළමයෙක්ගේ ඇඟ අතපත ගාන්න දෙන්න එපා වගේ දේවල් කියල දීලා තියෙනවා. අද අපිට අනික් අයට කියලා දෙන්න පුළුවන් එක්තරා සීමාවකදී විතරයි.
සිනමාවේදී උදාරිට ගැලපෙන පෙම්වතා කවුද ?
ඒක තීරණය කරන්න ඕනෑ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයා. මට ඉන්න ඕනෑ කෙනෙක් ගැලපෙනවා.
ජනයුගය – 2017.08.05

COMMENTS