එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාව මේ වන විට අවසන් වී තිබෙනවා. එහිදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන...
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාව මේ වන විට අවසන් වී තිබෙනවා.
එහිදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
පක්ෂ කණ්ඩායමේ රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළකර සිටියා.
ඔහුගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.
COMMENTS