දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා ගැන රට ගිනි තැබූ ෆොන්සේකාට විරුද්දව පැමිණිලි කෙරේ !
Homeප්‍රවෘත්ති

කොරෝනා ගැන රට ගිනි තැබූ ෆොන්සේකාට විරුද්දව පැමිණිලි කෙරේ !

PropellerAds

සිංහලේ සංවිදානය විසින් පොලිස් මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මෙහි දැක්වෙයි. සිංහලේ සංවිදානය ජාතික සංවිදායක ප්‍රදීප් සංජිව පෙරේරා 106...

ආනන්ද සංගරී සිය සේසතම උතුරේ ජන දුක නිවන්න දන් දෙයි !
පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ !
පොල්තෙල් කතාව බොරුවක් නම් ඒ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් ඇත්දැයි සෙවිය යුතුයි - නාමල්
සිංහලේ සංවිදානය විසින් පොලිස් මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.

සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක
ප්‍රදීප් සංජිව පෙරේරා
1068/ඒ දකුණු තලංගම
දෙනිය පාර
කුමාරගේවත්ත
බත්තරමුල්ල

වග උත්තරකරු – ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

2020-03-17 වන දින දීය

ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතාට එරෙහි පැමිනිල්ලයි

ගරු වැඩබලන පොලිස්පතිතුමා
පොලිස් මූලස්ථානය
කොළඹ – 01

ඉහත නම් සදහන් වග උත්තරකාර තැන විසින් ප්‍රසිද්ද මාද්‍ය සාකච්චාවක් කැදවමින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියත් , එහිම කියවෙන xiv වන පරිච්චේදයේ කියවෙන 261, 262 , 263 හා 264 යන වගන්තීන් උල්ලංගනය කරමින්ද , පරිඝනක අපරාද පනතේ 6 වන වගන්තියද උල්ලංගනය කරමින් කටයුතු කල ආකාරය ඔබ විසින්ද නිරීක්ෂණය කර ඇතැයි සිතමි .

” තුන්දෙනෙක් මිය ගිහින් , දොළොස් දෙනෙක් හදුනගෙන තියෙනවා, 400 කට පන්සියයකට කොරෝනා බෝ වෙලා ඇති ” බව සදහන් එම ප්‍රකාශ ඉතා බරපතල ගනයේ ඒවා වන බව ඔබට මතක් කරදීමට සිදුව ඇත්තේ දේශපාලන බලය , මුදල් බලය හා සමාජ බලය හා සමාජ සම්බන්දතා ඇති පුද්ගලයන්ට නීති පොත් කියවීම හා පොත පෙරලීම අවස්ථානුකූල හා පුද්ගලරූපී ලෙස ඔබ ක්‍රියාවට නංවන බැවිනි. මෙම වරදටම ඔබ දෙපාර්තුමේන්තුව විසින් මේ වන විටත් කරන වෑමියකු හා ත්‍රි රෝධ රථ රියදුරකු අත්අඩංගුවට ගෙන නීතියේ ක්‍රියාවේ යොදවමින් ඇත.

කරණවෑමිවරුන්ට එරෙහි නිතිය ත්‍රිරෝධරථ රියදුරන්ට එරෙහි නීතිය දේශපාලකයන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම පිලිබදව ඔබට නිලධාරියකු ලෙස ලැජ්ජාවක් බව සිතෙන්නෙම නැද්ද ? නිමින්ද ප්‍රියදර්ශන සහා දුෂ්මන්ත අමිල යන සැකකාර පුද්ගලයන් දෙදෙනාටත් වඩා බරපතල අන්දමින් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා විසින් නිතිය කඩකර ඇති බවක් ඔබට නොදැනෙන්නේද ?. ඊට අදාළ සියලු රුපවාහිනි දර්ශන මේ සමග යොමු කරන අතර මේ පිලිබදව වාර්තා කරන පැමිණිලිකරුවන් වන අපව මාස ගණනකට පසු ගෙන්වමින් වැඩිදුර ප්‍රකාශ සටහන් කිරීමට අවශ්‍ය බව පවසමින් පොලිසිය කරන රංගනය නවතා දමා දැන් හෝ නීතිය සැමට සමාන ලෙසද ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා සිටිමි. කොරෝනා සම්බන්දයෙන් වන ව්‍යාජ තොරතුරු ගලායාම සම්බන්දයෙන් පොලිස් දෙපාර්තුමේන්තුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිඝනක අපරාධ අංශයද වගකිවයුතු බවද කිව යුතුමය.

මිට සමාන සිද්දියක් සම්බන්දයෙන්ද ඔබතුමා වෙත යොමුකළ පැමිණිල්ලක්ද මේ සමග යොමුකරමි

සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක
ප්‍රදීප් සංජිව පෙරේරා
1068/ඒ දකුණු තලංගම
දෙනිය පාර
කුමාරගේවත්ත
බත්තරමුල්ල

වග උත්තරකරු – චිරන්ත ආර් ඇන්තනි අමරසිංහ
109/8 කහටගහවත්ත පාර
දම්පේ පාර මඩපාත
පිළියන්දල

ගරු වැඩබලන පොලිස්පතිතුමා
පොලිස් මූලස්ථානය
කොළඹ – 01

මහජන සෞඛ්‍ය ආරක්ෂාව, පහසුව , සභ්‍යතාව හා සදාචාරය පිළිබද වැරදි සිදුකිරීම පිළිබද පැමිනිල්ලයි.

වග උත්තරකාර චිරන්ත ආර් ඇන්තනි අමරසිංහ යන ය විසින් සමාජ මාද්‍ය ජාලා සහ අනෙකුත් විවිදාකාර වූ ප්‍රකාශන මාද්‍ය යොදාගනිමින් රජයේ කොරෝනා නිරෝධාන ක්‍රියාවලිය පිලිබදව නොයෙකුත් අසත්‍ය හා මහජනතාව අතර නොසන්සුන්තාවය ඇතිකරන අන්දමේ හා ජිවිතයට අන්තරාදායක වූ රෝගයක බෝවීම පැතිරවිය හැකි ද්වේශ සහගත ක්‍රියාවක නිරතවෙමින් ඇත. ඔහුගේ මෙම නොමනා හැසිරිම හා ප්‍රකාශ මහජනතාව කෙරේ කරදරයක් බවට පත්වී ඇත .මහජනයාට හෝ සාමාන්‍යයෙන් අසල පදිංචිව සිටින හෝ දේපල භුක්ති විදින ජනයාට පොදු පාඩුවක් අන්තරායක් හෝ අප්‍රසන්න්නතාවයක් ඇති කරන නැතහොත් යම් පොදු අයිතිවාසිකමක් භුක්ති විදීමේ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගැනීමට සිදුවිය හැකි ජනයාට අවශ්යෙන්ම පාඩුවක් බාධාවක් අන්තරායක් හෝ අප්‍රසන්න්නතාවයක් ඇතිවන යම් ක්‍රියාවකට හෝ එබදු නීති විරෝධී නොකර හැරීමකට වරදකරු ලෙස සැලකීමට හැකි වැරදි එකක් හෝ එකකට වැඩි ගණනක් මේ මොහොතෙත් සිදු කරමින් සිටී .

එබැවින් අදාළ වග උත්තරකාර තැනැත්තාට එරෙහිව ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කර පොදු මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉක්මනින් මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි . අදාළ video පටය සහ අනෙකුත් ලියවිලි හා ඊට අදාලව රජයේ ආයතන වෙත ඔහු විසින් යොමුකළ සියලු ලිපි ලේඛන හා ඊට අදාළ වෙබ් අඩවියන්ගේ ලින්කු මේ සමග ශාක්ෂ වශයෙන් යොමු කරමි. මහාචාර්ය කොරෝනා මහතා මෙසේ වදාරයි.

මෙයට විශ්වාසී
ප්‍රදීප් සංජිව පෙරේරා
ජාතික සංවිදායක
සිංහලේ සංවිදානය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා ගැන රට ගිනි තැබූ ෆොන්සේකාට විරුද්දව පැමිණිලි කෙරේ !
කොරෝනා ගැන රට ගිනි තැබූ ෆොන්සේකාට විරුද්දව පැමිණිලි කෙරේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNv8QWJasDz5zxK-z6lQH18RtXtGiuADoX68_YbyRUMyMdRlAgNYEDeOTDFCu0B1DrQovuTbIs5pEPfRtnlTDH7aW38Q9Y3_XONdKL0ffDeQRVX8wjnfNEdj9mk0IwYcvRSeZTvihxn9zK/s320/fonsek.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNv8QWJasDz5zxK-z6lQH18RtXtGiuADoX68_YbyRUMyMdRlAgNYEDeOTDFCu0B1DrQovuTbIs5pEPfRtnlTDH7aW38Q9Y3_XONdKL0ffDeQRVX8wjnfNEdj9mk0IwYcvRSeZTvihxn9zK/s72-c/fonsek.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_577.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_577.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy