ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණායක මහතා පමණක් සහභාගි වන විශේෂ රැස්වීම...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණායක මහතා පමණක් සහභාගි වන විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.
එම සාකච්ඡාවක පැයකට අධික පමණ කාලයක් පවත්වා ඇත. මේ අතර අද (09දා) කැබිනට් රැස්වීමටද රවි කරුණනායක මහතා එක් නොවූයේය.
මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවි කරුණනායක මහතාටද චෝදනා එල්ල වී තිබේ. ඔහු අමාත්‍යධුයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ආණ්ඩුවේ ඉහළම නියෝජිතයින් පවසා ඇති බවද මාධ්‍ය හරහා වාර්තා විය.
COMMENTS