20 වැනි ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනයටය සහාය දිම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 10 සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු සති අ...
20 වැනි ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනයටය සහාය දිම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 10 සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු සති අන්ත පුවත්පතකට පවසා තිබේ. එම පිරිස ආකාර දෙකකින් ආණ්ඩුවට සහාය දෙනු ඇති බවත් එක් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයට එක් එක් වනු ඇති බවත් තවත් පිරිසක් විපක්ෂයේ සිටිමින් පනතට පක්ෂව ඡන්දය දෙනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

COMMENTS