දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව බදු පනතින් අර්ධ සාධක අරමුදලට බලපෑමක් නැහැ.
Homeප්‍රවෘත්ති

නව බදු පනතින් අර්ධ සාධක අරමුදලට බලපෑමක් නැහැ.

PropellerAds

නව ආදායම් බදු පනත් කෙටුම්පත හෙට (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත් කෙටුම්පත මඟින් අර්ථ සාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බව...

රට ගන වඩක නම සලක බලනනම මනතර ධරයවත ආරකෂ කරගත නහක ඔබ වපකෂය ගන කරදර වනන එප සජබ ජනපතට කයය
දශය ණය පරතවයහගත කරමන ගටල නරමණය වනන පලවන! ෆච රටනගස නවදනයක නකත කරය
දකණ ඇහ සද මතවල! වම කකල නවනන බ! පටකනද ආසදනය වල! කකල හතරම යටපතලවල-නයපතවල ආබධ! අපට නකම දනන මතරජ ගන තය පරසර ඇමත ලකයටම කයය

නව ආදායම් බදු පනත් කෙටුම්පත හෙට (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත් කෙටුම්පත මඟින් අර්ථ සාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා මෙමඟින් සිදු කරන බව ද ප්‍රකාශ කළේය.

මේ වන විට වක්‍ර බදු 82%ක් සහ සෘජු බදු 18%ක් වශයෙන් අයකරනු ලබන අතර එහිදී ඉහළම ආදායම් ලබන හා මධ්‍යම හා සුළු ආදායම් ලබන සියලු දෙනාගෙන්ම එක හා සමාන බදු අය කිරීමක් සිදු වන බවත් නව බදු පනත තුළින් වක්‍ර බදු 60%ක් හා සෘජු බදු 40%ක් වශයෙන් අය කිරීම සිදු වීමෙන් මධ්‍යම හා සුළු ආදායම් ලබන පිරිසට සහන ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා ප්‍රකාශ කළේ දැනට පවතින බදු ක්‍රමය අනුව රු. 62500ක වැටුපේ සිට බදු අය කිරීම සිදු වන අතර මෙම නව පනත අනුව එය ලක්ෂය දක්වා ඉහළ දැමීම සිදු වන බවයි.  

ශ්‍රේෂ්ඨාධිකරණ තීණ්දුව අනුව නව බදු පනත් කෙටුම්පත සංශෝධනය කර තිබෙන අතර වෘත්තීය සමිති නියෝජිතයින්ගේ යෝජනා සහ අනෙකතු සාකච්ඡා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කළ පනත් කෙටුම්පත හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා  සඳහන් කළේය.
මැලේසියාවේ සෘජු බදු අයකිරීම 70%ක් වන අතර වක්‍ර බදු 30%ක් වන බවත් වක්‍ර බදු අය කිරීම අඩු මට්ටමක පවත්වා ගැනීමට බොහෝ රටවල් කටයුතු කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව බදු පනතින් අර්ධ සාධක අරමුදලට බලපෑමක් නැහැ.
නව බදු පනතින් අර්ධ සාධක අරමුදලට බලපෑමක් නැහැ.
http://ift.tt/2xvGfpk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_101.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_101.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy