මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වී ඇතත් මෙතෙක් ඔහු ව සැකකරුවකු ලෙස නම් කර නොමැත. තම දෙමාපියන්ගේ...
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වී ඇතත් මෙතෙක් ඔහු ව සැකකරුවකු ලෙස නම් කර නොමැත.
තම දෙමාපියන්ගේ සොහොන සෑදීමට මහජන මුදල් රුපියල් කෝටි 9 ක් තමා යටතේ තිබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදලින් වෙන් කිරීමේ බරපතළ දූෂණය සම්බන්ධයෙන් ගෝඨාභය මේ දක්වා බේරී සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකගේ සහයෙන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
එම ලිපිගොනුව බාරව සිටින එම නිලධාරිනිය ගෝඨාභය රාජපක්ෂගේ අත්සන පැහැදිලි නැතැයි පවසන බව වාර්තා වේ.
COMMENTS