පොහොට්ටුවේ මාධ්‍ය හමුවේ පසුපස පෙනෙන්නට ඇති තිරයෙන් මේ වනවිට රාජපක්ෂවරුන්ගේ මුහුණු දර්ශනය වීම අත්හිටුවා ඇති බව දැකගන්නට තිබේ. ඒ අනුව අද ද...
පොහොට්ටුවේ මාධ්‍ය හමුවේ පසුපස පෙනෙන්නට ඇති තිරයෙන් මේ වනවිට රාජපක්ෂවරුන්ගේ මුහුණු දර්ශනය වීම අත්හිටුවා ඇති බව දැකගන්නට තිබේ.

කෙසේවෙතත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පොහොට්ටුවට අමතරව මහින්ද-ගෝඨා-බැසිල් යන තිදෙනාගේම රුව දැකගන්නට ලැබිණ.
මීට පෙරද මේ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර පසුව මාධ්‍ය මගින් ඒ බව අනාවරණය කිරීමෙන් අනතුරුව යළි එය යෙදීමට පියවර ගෙන තිබිණ.
මීට පෙරද මේ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර පසුව මාධ්‍ය මගින් ඒ බව අනාවරණය කිරීමෙන් අනතුරුව යළි එය යෙදීමට පියවර ගෙන තිබිණ.
පෙරේදා මාධ්‍ය හමුවේදී පොහොට්ටුවත් එක්ක ගෝඨා-මහින්ද-බැසිල්! ඊයේ මාධ්‍ය හමුවේදී පොහොට්ටුව විතරයි!

COMMENTS