දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයදාසට එරෙහි විශ්වාසභංගයට අත්සන් 70 ක්‌.
Homeප්‍රවෘත්ති

විජයදාසට එරෙහි විශ්වාසභංගයට අත්සන් 70 ක්‌.

PropellerAds

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට මේ වන විට මන්ත්‍රීවරුන් 70 දෙනකු අත්සන් තබා ඇතැයි රජයේ ජ්...

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමේ අරමුණ ඇමති අකිල කියයි
වැරදි මිනිස්සු අතින් අපි පාලනය වෙන එක භයානකයි
මහමෙව්නාවේ භික්ෂුන් වහන්සේලාගේ දානය පිසීම අන්‍යජාතික කෝකින්ට බෑ

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට මේ වන විට මන්ත්‍රීවරුන් 70 දෙනකු අත්සන් තබා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ඊයේ (15 දා) පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ එම පක්‍ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් මේ සඳහා අත්සන් තබා ඇති අතර ඒ පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම ඉතා විශේෂිත වනු ඇතැයිද එහිදී එජාප පසු පෙළ සාමාජිකයින් විසින් විජයදාස රාජපක්‍ෂ මහතාට අධිකරණ ධුරයෙන් ඉල්ලා අස්‌වීමට හෝ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධව කර ඇති ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නා ලෙස බල කරනු ඇතැයිද එම ඇමැතිවරයා කීය.

අධිකරණ ඇමැතිවරයා හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම සම්බන්ධව කැබිනට්‌ මණ්‌ඩල තීරණයට එකඟ වී පසුව පිටතදී එම තීරණයට විරුද්ධ මතයක්‌ ප්‍රකාශ කිරීම මඟින් කැබිනට්‌ මණ්‌ඩල සාමූහික වගකීම පැහැර හැර ඇතැයි බහුතර මතය වී තිබෙන බවද හෙතෙම පැවසීය.

තමන් අධිකරණ ඇමැති ධුරයෙහි සිටින තෙක්‌ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කිසිදු නීතිමය පියවරක්‌ නොගන්නා බවට විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයද එජාපයේ දැඩි දොaෂදර්ශනයට ලක්‌ව තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයදාසට එරෙහි විශ්වාසභංගයට අත්සන් 70 ක්‌.
විජයදාසට එරෙහි විශ්වාසභංගයට අත්සන් 70 ක්‌.
http://ift.tt/2vZhUew
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy