දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
SF ලොක්කා අත්අඩංගුවට - අත්බෝම්බයකුත් හමුවේ
Homeගොසිප්

SF ලොක්කා අත්අඩංගුවට - අත්බෝම්බයකුත් හමුවේ

PropellerAds

අනුරාධපුරයේ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා පසුගියදා ඇප මත නිදහස්ව සිටි කාලයේ...

ගෝල්ෆේස් මැයි රැළියට පැමිණි දෙදෙනෙක් හදිසියේ මියයති
UNP සිරිකොත මූලස්ථානයේ අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
එස් එෆ් ලොක්කා හිරේ ඉද්දී යූ ටියුබ් වීඩියෝවක් පළවීම ගැන විමර්ශන

අනුරාධපුරයේ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා පසුගියදා ඇප මත නිදහස්ව සිටි කාලයේ තවත් අපරාධවලට සම්බන්ධවී පොලිසියට අවශ්‍යවී සිටි අතර අද උදෑසන අත්බෝම්බයක් සමග අනුරාධපුර දහයියාගමදී අත්අඩංගුවට ගෙන
තිබේ.

පොලීසිය පැවසුවේ, වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී අත්බෝම්බයක් ද ඔහු සතුව තිබී හමුවුණ බවයි.
කරාටේ ශූර වසන්ත සොයිසා පවත්වාගෙන ගිය සමාජ ශාලාවේ 84000 ක බිලක් නොගෙවීම නිසා  එස් එෆ් ලොක්කාට එය තහනම් කලාපයක් කර තිබීම ගැන උරණවූ පසුව 28 දෙනෙකු කැටුව ඇවිත් සමාජ ශාලාව කුඩුපට්ටම් කර පොරවකින් කොටා වසන්ත සොයිසාව ඝාතනය කර තිබූ අතර ඉතා පැහැදිලි CCTV සාක්ෂි මත 2015 ජනවාරි මස SF ලොක්කා ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට පත් විය.
එසේ අත්අඩංගුවට පත්වෙන්නට පෙර යූටියුබ් ඔස්සේ වීඩියෝවක් යොමු කරමින් තමා සිදු කලේ ශුද්ධ භූමියක් සමාජ ශාලාවකින් බේරාගැනීමක් යයිද ඔහු පවසා තිබුණි.
බන්ධනාගාරයේ දිගින් දිගටම ඇප නොලබා සිට පසු මීට මාස කිහිපයකට පෙර ඔහු ඇප ලැබූ සැණින් නැවත සිය කටයුතු පෙර ලෙසම ඇරඹූ අතර තමා ආගම් ජාතිය ගැන සිතන ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින්ද අලුත් වීඩියෝ මුදාහැර තිබුණි.
කොන්ත්‍රාත් අපරාධයක් සිදු කිරීමේ අටියෙන් වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යවූයේ ඉන්පසුය.
අද අත්අඩංගුවට පත් සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29296,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: SF ලොක්කා අත්අඩංගුවට - අත්බෝම්බයකුත් හමුවේ
SF ලොක්කා අත්අඩංගුවට - අත්බෝම්බයකුත් හමුවේ
http://ift.tt/2qe3Qav
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/sf_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/sf_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy