සිද්ධිය වාර්තා වන්නේ ඔඒවාගොඩූගු අගනුවර පිහිටා තිබූ අසීස් ඉස්තාන්බුල් නමැති අවන්හලෙනි. තුවක්කුකරුවන් ජිහාඩි සටන්කරුවන් යැයි සැක කෙරේ. පස...
සිද්ධිය වාර්තා වන්නේ ඔඒවාගොඩූගු අගනුවර පිහිටා තිබූ අසීස් ඉස්තාන්බුල් නමැති අවන්හලෙනි. තුවක්කුකරුවන් ජිහාඩි සටන්කරුවන් යැයි සැක කෙරේ.
පසුගිය ජනවාරියේදී මෙම අවන්හල පිහිටා තිබෙන ස්ථානයට නුදුරින් පිහිටා තිබූ තවත් අවන්හලක් ජිහාඩ් ප්‍රහාරයකට ලක් විය. එම සිද්ධියේදී පුද්ගලයන් තිස් දෙනෙක් ඝාතනය කර තිබිණි.
-අමාලි ජයවීර
COMMENTS