දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලබන 17 එජාප කෘත්‍යාධිකාරියෙන්, විජයදාස ඉවතට.

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට පසුපෙළ මන්...


අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට පසුපෙළ මන්ත්‍රිවරු ඇතුළු පිරිසක් සූදානම් වන බව එම පක්ෂයේ අමාත්‍යවරයෙක් පැවසීය.

ලබන 17 වැනිදා කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිතව ඇති අතර එදින එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. විජයදාස අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ සහ වැඩකටයුතු නිසා පක්ෂයටත් රජයටත් විශාල හානියක් සිදුවන වන බව එම මන්ත්‍රීවරුන්ගේ චෝදනාව වී තිබේ.

කෙසේ වෙතත් හම්බන්තොට වරාය චීනයට විකිණීම වැරදි දෙයක් බවත් එය නැවත පවරාගන්නා බවටත් අමාත්‍යවරයා කීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගත වී තිබුණි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාට පැමිණිලි කළ අතර පසුගිය බ්‍රහස්පතින්දා දින විශ්වාසභංගයක් සඳහා මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගෙන ඇත.

I ගයාන් ගාල්ලගේ 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලබන 17 එජාප කෘත්‍යාධිකාරියෙන්, විජයදාස ඉවතට.
ලබන 17 එජාප කෘත්‍යාධිකාරියෙන්, විජයදාස ඉවතට.
http://ift.tt/2uzQpIu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/17_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/17_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy