ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැඩ භාර ගනු ලැබීය. එහිදී කොමිෂන් ස...
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැඩ භාර ගනු ලැබීය.
එහිදී කොමිෂන් සභාවේ සේවකයින් අමතමින් ඒ මහතා පැවසුවේ අගතියෙන් තොරව සියලුදෙනා එකමුතුව ආයතනය විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනය ලෙස සාර්ථකත්වය කරා රැගෙන යා යුතු බවයි.
COMMENTS