රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ රටට අවශ්‍ය නැති කරුණු කිහිපයක් අඩංගු බව ශ්‍රී ලංකා පොදු...
ඔහු පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත් වීමට පනවා තිබූ සීමා ඉවත් කිරීම නුසුදුසු බවයි.
එමෙන්ම තවත් පිළිගත නොහැකි සහ අඩුපාඩු සහිත කරුණු ගණනාවක් මෙම සංශෝධන කෙටුම්පතේ අඩංගු යැයිද ඔහු කියා සිටියේය.
විවිධ අණපනත් වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රශ්න කිරීමට තිබූ අවකාශය මෙම පනත් කෙටුම්පත මගින් අහෝසි කිරීමට යෝජනා වී ඇති බවත් එය වෙනස් කරන්නේ නම් ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කිරීමට අවශ්‍ය බවත් ඔහු පැවසීය
COMMENTS