රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් සමන්විත මෙම රෝහල එළඹෙන අගෝස්තු 01 දා සිට මෙම රෝහල රජයේ රෝහලක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙහිදී අදාළ ගිවිසුම...
රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් සමන්විත මෙම රෝහල එළඹෙන අගෝස්තු 01 දා සිට මෙම රෝහල රජයේ රෝහලක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී අදාළ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකරු වශයෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් ජනක සුගතදාස මහතාය
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කසීම් යන මහත්වරුන් ද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS