හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුමට අස්සන් තැබීම හෙට දිනයේ දී සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප...
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුමට අස්සන් තැබීම හෙට දිනයේ දී සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
හෙට පෙ.ව 09.30ට වරාය හා නාවික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුමට අස්සන් තැබෙන බවත්, එමගින් රටේ ණය බර අඩුකර ගැනීමට පිටුවහලක් වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS