ඒ අනුව මෙම බැඳුම්කර නිකුතුව සිදුවූ 2015-2016 කාලසීමාව තුළ අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනය ඇතුළු සන්නිවේදන උපකරණ අපරාධ පරීක්ෂ...
ඒ අනුව මෙම බැඳුම්කර නිකුතුව සිදුවූ 2015-2016 කාලසීමාව තුළ අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනය ඇතුළු සන්නිවේදන උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුභාරයට පත්වීමට නියමිතය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා අදාල උපකරණ පරීක්ෂා කිරීම ඉදිරියේදී සිදුකරනු ඇත.
COMMENTS