මේ මොහොතේ රටේ ජනතාවට ඇති එකම විකල්පය ජාතික ජන බලවේගය පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගාල්ලේ පැවති ජන හ...
ගාල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
"රටේ ස්වාධීනත්වය වෙනුවෙන් අපේ ජාතික සම්පත් නූපන් දරු පරපුරට ආරක්ෂා කර දෙන්න ඕනේ කියලා කල්පනා කරනවා නම්, අපේ ආර්ථිකයේ ඉතුරු වී ඇති හපය අමෙරිකාවට, ඉන්දියාවට යටත් කරදීමට එරෙහිව කවුරු හරි කල්පනා කරනවා නම් දැන් මේ ආණ්ඩුවෙන් ඈත් වෙන්න කාලේ ඇවිල්ලා.
ජනාධිපති ඡන්දේ ඉවරවෙලා, කට උඩ මහ ඡන්දයක් තියාගෙන මෙහෙම නම් හැසිරෙන්නේ මහ ඡන්දෙන් පස්සේ කොහොම කරයිද?"
COMMENTS