රුපියල් ලක්ෂ 112ක මුදලක් මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයේදී වංචා කළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබිණ. එම චෝදනාව සම්බන්ධයෙන් අත්...
රුපියල් ලක්ෂ 112ක මුදලක් මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයේදී වංචා කළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබිණ. එම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට හිටපු අමාත්‍යවරයාව සොයමින් සිටියේය.
COMMENTS