මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු පිරිසට ඇප ලබා...
මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු පිරිසට ඇප ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් අද සලකා බැලීමට නියමිත විය. එහෙත් නඩුවට අදාල මහාධිකරණ විනිසුරුවරයා නිවාඩු ලබාගෙන තිබීම හේතුවෙන් ඔහු අද නඩු විභාගය සඳහා පැමිණ නොසිටියේය.
ඒ අනුව මෙම නඩු විභාගය අගෝස්තු 25 දක්වා කල්දමා ඇති අතර සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් එදින සලකා බැලීමට නියමිතය.
මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නීතිපතිවරයා වෙනුවෙන් නීතිඥ ලක්මිණී ගිරිහාගම මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් සිදුකරයි.
COMMENTS