පාකිස්තානයේ වත්මන් අගමැති නවාස් ෂෙරීෆ් ගේ පවුලේ අය මුදල් විශුද්ධිකරණ චෝදනා වලට ලක්වූයේ මින් මාස කිහියකට පෙර ආන්දෝලනයක් ඇති කළ ‘පැනමා පේපර්...
පාකිස්තානයේ වත්මන් අගමැති නවාස් ෂෙරීෆ් ගේ පවුලේ අය මුදල් විශුද්ධිකරණ චෝදනා වලට ලක්වූයේ මින් මාස කිහියකට පෙර ආන්දෝලනයක් ඇති කළ ‘පැනමා පේපර්ස් ‘ වල ෂෙරිෆ්ගේ දූදරුවන්ගේ නම් වලට මුදල් තැන්පතු ඇති බවට හෙළිවීම නිසාය.
මේ දිනවල පකිස්තානයේ ඒ සම්බන්ධ ස්වාධීන විමර්ශනයක් අරඹා තිබෙන අතර එයින් බේරීම පිණිස එහි නම ගෑවී ඇති නවාස් ෂෙරීෆ්ගේ දියණියක වන මර්යම් ෂෙරිෆ් එම ලේඛන ව්‍යාජ ඒවා බව දක්වන්නට ලිපියක්
ඉදිරිපත් කර කියා
ඒ නිසා නවාස් ෂෙරීෆ් පවුලේ අය වැරදි වලින් බේරීමට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඇති බවට දැන් ආන්දෝලනයක් ඇතිව තිබේ.
COMMENTS