මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසින් මහාචාර්ය රසීන් සලි මහතා පත් කර තිබේ. මෙරට ...
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසින් මහාචාර්ය රසීන් සලි මහතා පත් කර තිබේ.
මෙරට ප්‍රමුඛතම ආර්ථික බුද්ධි මණ්ඩපය වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපතිවරයා ලෙසින් ද මහාචර්ය සලි කටයුතු කරනු ලබයි.
මහාචාර්ය සලි, සිංගප්පූරුවේ Lee Kuan Yew School of Public Policy හි මහාචාර්යවරයෙකි
COMMENTS