දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පී.බී මහත්තයෝ රාජ්‍ය සේවකයාගේ වැටුපට නම් අත තියන්න එපා... ඕන නම් අපේ පෙන්ෂන් එක ගන්න - (video)
Homeප්‍රවෘත්ති

"පී.බී මහත්තයෝ රාජ්‍ය සේවකයාගේ වැටුපට නම් අත තියන්න එපා... ඕන නම් අපේ පෙන්ෂන් එක ගන්න - (video)

PropellerAds

COVID 19 මුළු බර රජය ජනතාව මත පැටවීමට උත්සහ කරමින් සිටින අතර එය තරයේ හෙළා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ප...

මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම ගැන නිශ්චිත තොරතුරක් නෑ?
"අපේ සහය යුධ අපරාධ ගැන හොයන අයට පමණයි" - ශිවාජිලිංගම් කියයි
ඇමරිකානු කාර්යාලයක් අරලිගහ මන්දිරය ඇතුලේ ඇතැයි විමල් ඔප්පු කර පෙන්වයි - සාගලට ඉල්ලා අස්වෙන්න කියයි
COVID 19 මුළු බර රජය ජනතාව මත පැටවීමට උත්සහ කරමින් සිටින අතර එය තරයේ හෙළා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසුවේය.

ඇමතිවරු,මන්ත්‍රීවරු ඔවුන්ගේ ලේකම්වරුන්ගේ වැටුප මේ මොහොතේ පරිත්‍යාග කළත් ඒ බර ජනතාව මත නොවැටිය යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙයින් රාජ්‍ය සේවකයාගේ වැටුපට අත නොතබන ලෙස විජයමුණි සොයිසා මහතා ආණ්ඩුවට අවධාරණය කරන ලදී.

අවශ්‍ය නම් ඔවුන්ගේ විශ්‍රාම වැටුපද COVID 19 වෙත ලබා දිය හැකි බවයි ඔහු කියා සිටියේ.

ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ යෝජනාවෙන් දැන් සිදුව ඇත්තේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණා වගේ වැඩක් බවද ඔහු පෙන්වා දුන්නේය.

විජිත් විජයමුණි සොයිසා මහතා මෙම අදහස් පළකළේ ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පී.බී මහත්තයෝ රාජ්‍ය සේවකයාගේ වැටුපට නම් අත තියන්න එපා... ඕන නම් අපේ පෙන්ෂන් එක ගන්න - (video)
"පී.බී මහත්තයෝ රාජ්‍ය සේවකයාගේ වැටුපට නම් අත තියන්න එපා... ඕන නම් අපේ පෙන්ෂන් එක ගන්න - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheHoV_Fc82AW5aWPEdvIljk4oEAhYkI_9C021N3zBaNBw0fb4MtXQrK-tY3XdnY_Lj6hw8RyY1ZModkFB2E9bMPPiojMZIOhZaUzOtj26HI2vPfYIIWQwdhQEm_s1oRoR5HMjdidFYfyM/s320/vijith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheHoV_Fc82AW5aWPEdvIljk4oEAhYkI_9C021N3zBaNBw0fb4MtXQrK-tY3XdnY_Lj6hw8RyY1ZModkFB2E9bMPPiojMZIOhZaUzOtj26HI2vPfYIIWQwdhQEm_s1oRoR5HMjdidFYfyM/s72-c/vijith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/video_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/video_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy