ඉර ගෙනත් පෝයදා උදයෙම දණ නමන් වැන්දුවා අම්මට මීට ටික කාලෙකට පෙර සඳ අයිතිකරගත්තා ඇය නෑයන් අසල්වැසියන් හෙම තරු වලින් සැනසවිය හැක නිහඬව...
ඉර ගෙනත් පෝයදා උදයෙම
දණ නමන් වැන්දුවා අම්මට
මීට ටික කාලෙකට පෙර
සඳ අයිතිකරගත්තා ඇය
නෑයන් අසල්වැසියන් හෙම
තරු වලින් සැනසවිය හැක
නිහඬවම හිනාවෙන නෙත
සියල්ලම අතහැරපු ලෙස
ඉන්න හින්දා තාත්තා
හැමදාම අමතකව ගියෙ මට
COMMENTS