කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මඟින් ඉන්දුනීසිවෙන් මෙරටට ගෙන්වා තිබෙන ලෙලි ගැසූ පොල් කන්ටේනරය මුදා නොහැරීමට රේගු ආනයන අංශය හා ජෛව ...
කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මඟින් ඉන්දුනීසිවෙන් මෙරටට ගෙන්වා තිබෙන ලෙලි ගැසූ පොල් කන්ටේනරය මුදා නොහැරීමට රේගු ආනයන අංශය හා ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය පියවර ගෙන ඇත.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් පර්යේෂණ අංශයේ පරීක්ෂණ කටයුතු සඳහා මෙම පෞද්ගලික සමාගම මඟින් ගෙන්වා තිබෙන මෙම පොල් කන්ටේනරය මෙරටට ගෙන්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි රේගුව පවසයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණද පැළෑටි නිරෝධායතනය පොල් කන්ටේනරය නිදහස් කිරීමේ අනුමැතිය ලබා දී නොමැති හේතුවෙන් වරායේ රදවා තැබීමට රේගුව පියවර ගෙන ඇති අතර ඉදිරියේදී පොලිස් කන්ටේනරය ප්‍රති අපනයනය කිරීමට ඉඩ ඇතැයි රේගු ආරංචි මාර්ග පවසයි.

COMMENTS