එම කථිකාචාර්යවරුන්ගෙන් බහුතරයක් සහාය කථිකාචාර්යවරුන් බවයි වාර්තා වන්නේ. මෙසේ විදෙස්ගත වූ කථිකාචාර්යවරුන් විශ්වවිද්‍යාල පරිපාලනය සමග ඇ...
එම කථිකාචාර්යවරුන්ගෙන් බහුතරයක් සහාය කථිකාචාර්යවරුන් බවයි වාර්තා වන්නේ.
මෙසේ විදෙස්ගත වූ කථිකාචාර්යවරුන් විශ්වවිද්‍යාල පරිපාලනය සමග ඇතිකර ගත් ගිවිසුම් කඩකිරීම හේතුවෙන් සිදුව ඇති පාඩුව රුපියල් 12,081,054 ක් බව සඳහන්. මේ වනවිට ඔවුන්ගේ වැටුප් හා දීමනා සඳහා ගෙවීම් සිදුකිරීම අත්හිටුවා තිබේ.
විශ්වවිද්‍යාල පරිපාලනය මෙම කථිකාචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන අතර මේ වනවිට ඔවුන්ට එන්තරවාසි යවා ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා පවසයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS