'ඩෙංගු පැතිරීමට නම් එය බෝකරන පරපෝෂිතයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ විය යුතුයි. මෙහිදී ඩෙංගු වැළදුණු පුද්ගලයෙකුගේ සිරුරේ වැඩෙන පරපෝෂිතයා, ම...
'ඩෙංගු පැතිරීමට නම් එය බෝකරන පරපෝෂිතයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ විය යුතුයි. මෙහිදී ඩෙංගු වැළදුණු පුද්ගලයෙකුගේ සිරුරේ වැඩෙන පරපෝෂිතයා, මදුරුවා වෙත ගමන් කිරීම සිදුවේ. මේ අවස්ථාව වැලකී ගියහොත් ඩෙංගු පරපෝෂිතයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ නොවීම හේතුවෙන් ඩෙංගු පැතිරයාමක් සිදු නොවේ.
නිරෝගී පුද්ගලයන් සංඛ්‍යාව සලකන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතාම සුළු ප්‍රමාණයකි. ඒ නිසා නිරෝගී පුද්ගලයන්ව මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා කර ගන්නවාට වඩා රෝගී පුද්ගලයන් මදුරුවන් දෂ්ඨ කිරීමෙන් වළකාගැනීම පහසුය' අශෝක අබේගුණවර්ධන මහතා අධාරණය කරන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් යොමුව ඇති අවධානය ඉතා අඩු බවයි.
රෝගීන් මදුරු දැල් වලින් ආවරණය කර තැබීම ආදී නොයෙකුත් ක්‍රම උපයෝගී කර ගැනීමෙන් ඩෙංගු මදුරුවන් දෂ්ඨ කිරීමෙන් බේරී සිටිය හැකිය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/channel/UC12Ujt77-UFGXPAalKwuXDg?feature=em-share_video_user[/youtube]
,,,,
COMMENTS