කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (27) විශ්‍රාමික ගුවන් හමුදාපතිවරයාට සිතාසි නිකුත් කළේය. සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙ...
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (27) විශ්‍රාමික ගුවන් හමුදාපතිවරයාට සිතාසි නිකුත් කළේය.
සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස මීට පෙර ද ඔහුට සිතාසි නිකුත් කර තිබුණද ඔහු අද දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටිම මගහැර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නමින් ගුවන් හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී බලපැම් සිදුකිරීම සම්බන්දයෙන් පුද්ගලයෙකුට ගොනුකර ඇති නඩුවක පළමුවැනි සාක්ෂිකරු ලෙස හර්ෂ අබේවික්‍රම මහතා නම්කර තිබේ.
COMMENTS