මල් පෙති අතරේ සැගවී නුබේ රුව දෑසට මැවුණා සුරලෝකෙක හැඩ සුසුමක් අතරේ සිරවී ඔබේ පෙම කවියට නැගුණා අද මේ විලසට අතිනත අරගෙන ලග...
මල් පෙති අතරේ
සැගවී නුබේ රුව
දෑසට මැවුණා
සුරලෝකෙක හැඩ
සුසුමක් අතරේ
සිරවී ඔබේ පෙම
කවියට නැගුණා
අද මේ විලසට
අතිනත අරගෙන
ලගදිම දිනයක
කැන්දන් යනවද
රැජිනක් විලසට...
COMMENTS