නොවැ 1, 2018 20:20 පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇත. ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්...
නොවැ 1, 2018 20:20
පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇත.
ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු වී ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව රුපියල් 155 ට පැවැති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල රුපියල් 145 ක් වන අතර ,123 ක් ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 ක් වනු ඇති බව මුදල්අමාත්‍යංශය පවසයි.
COMMENTS