දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'අපිට එන්න එන්නම අමාරුයි මචං' - '2020 වෙනකං ආණ්ඩුව වැටෙන්නෑ මචං'
Homeගොසිප්

'අපිට එන්න එන්නම අමාරුයි මචං' - '2020 වෙනකං ආණ්ඩුව වැටෙන්නෑ මචං'

PropellerAds

ඔහු මහින්ද පාර්ශ්වයේ තිරය පිටුපස සැලකිය යුතු කාර්යභාරයක් සිදුකරන රුක්ෂාන් බෙල්ලන. අනුරුද්ධ පාදෙනිය වෛද්‍යවරයා රුක්ෂාන් බෙල්ලන අමතමින් ...

රූපවාහිනී අයිටීඑන් ලේක්හවුස් ගුවන් විදුලියට නැවතත් පරණ පුටු
The New UNF Cabinet Swearing-in Ceremony
අපේ අය ඔක්කොම බුලත් කොලේ කියමින් සන්ධාන මහලේකම්ගෙන් කතානායකට ලිපියක්
ඔහු මහින්ද පාර්ශ්වයේ තිරය පිටුපස සැලකිය යුතු කාර්යභාරයක් සිදුකරන රුක්ෂාන් බෙල්ලන. අනුරුද්ධ පාදෙනිය වෛද්‍යවරයා රුක්ෂාන් බෙල්ලන අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, 'අපිට එන්න එන්නම අමාරුයි මචං, ලොක්කට කියලා මොකක් හරි ගේමක් ගහන්න බැරිද ? දැන් නං ආයෙ වැඩවර්ජනය කරන එක හරියන වැඩක් නෙවෙයි. ඩොකාලත් ඉන්නෙ කලකිරීමෙන්. ලොක්කට කියලා බැරිද ඉක්මනට ආණ්ඩුව වට්ටන්න. අපි පුලුවන් හැම විදියෙන්ම උදව් කරනවා' යනුවෙනි.
මෙයට පිළිතුරු ලෙස රුක්ෂාන් බෙල්ලන, 'මේ ආණ්ඩුව වට්ටන එක බොරු වැඩක් මචං, මේ ආණ්ඩුව 2020 වෙනකං ජනාධිපතියි අගමැතියි කොහොම හරි ඇදගෙන යනවා' යැයි පවසා තිබේ. මෙම ප්‍රකාශය හේතුවෙන් අනුරුද්ධ පාදෙනිය දැඩ අසීරුතාවයට පත්වෙලා. පාදෙනිය අසීරුතාවයට පත්වූ බව දැනගත් රුක්ෂාන් බෙල්ලන 'සිහින ලෝකවල ඉන්න එපා මචං, ආණ්ඩුවට හේත්තුවෙලා මොකක් හරි වැඩක් කරගනිං, දැං ඉතිං සයිටම් එක අහෝසි කරන පාටකුත් නෑ නේ. දැනටමත් සයිටම් සටන ආණ්ඩුව දිනලා ඉවරයි. ඒක නිසා තවදුරටත් වැඩවර්ජන කරන එකේ තේරුමක් නෑ' යනුවෙන් පවසමින් අනුරුද්ධ පාදෙනිය සැනසීමට උත්සාහ කර තිබේ.
මාස කිහිපයකට පමණ පෙර ජනාධිපතිවරයා, අගමැතිවරයා සමග හෝ සාකච්ඡා කිරීමට අකමැති වූ අනුරුද්ධ පාදෙනිය ඇතුළු රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුව අගමැතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡා කිරීමට තරම් අඩියක් ආපස්සට ගත් අතර ඉදිරියේදී තවත් අඩි කිහිපයක් ආපස්සට තබා සයිටම් විරෝධී සටනට පිළිපන් දේශපාලන කණ්ඩායම් සහ විවිධ සංවිධාන නන්නත්තාර කරමින් සයිටම් සටනින් ඉවත්වීමට කටයුතු කළහොත් ඒ පිළිබඳ පුදුමයට පත්විය යුතු නැත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'අපිට එන්න එන්නම අමාරුයි මචං' - '2020 වෙනකං ආණ්ඩුව වැටෙන්නෑ මචං'
'අපිට එන්න එන්නම අමාරුයි මචං' - '2020 වෙනකං ආණ්ඩුව වැටෙන්නෑ මචං'
http://ift.tt/2uMk9BE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/2020_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/2020_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy