රජයේ මාධ්‍ය ආයතන වලට දින 50 මහින්ද රජයට පෙර ඔක්තෝබර් 26 තෙක් ක්‍රියාත්මකවූ සභාපතිවරු නැවත පරණ පුටුවලට පත් කිරීමට නව ජනමාධ්‍ය ඇමති මංගල ...
නැවත පරණ පුටුවලට පත් කිරීමට
ඒ අනුව ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතාත්, ජාතික රූපවාහිනියේ සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යාංගනී මහත්මියත්, ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය හා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතාත් හෙට වැඩ බාර ගැනීමට නියමිතය.
මුදල් හා ජනමාධ්‍ය ලේකම්වරිය ලෙස රමණී ගුණවර්ධන මහත්මිය (ජනමාධ්‍ය) පත් කිරීමට ද කටයුතු යොදා ඇත.
COMMENTS