මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය පිහිටා තිබූ අක්කර 187ක භූමි ප‍්‍රමාණය ඊයේ දිනයේ මුදා හැර ඇති බවට වාර්තා පලවෙයි. එම භූමියේ පිහටා තිබූ ශ‍්‍රී...
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය පිහිටා තිබූ අක්කර 187ක භූමි ප‍්‍රමාණය ඊයේ දිනයේ මුදා හැර ඇති බවට වාර්තා පලවෙයි.
එම භූමියේ පිහටා තිබූ ශ‍්‍රී ලංකා පාබල හමුදා කදවුරක්, ශ‍්‍රී ලංකා විමර්ශන රෙජිමේන්තුවේ කදවුරක් ද මේ සමග ඉවත් කර ඇති බවටද සදහන් වෙයි.
එම භූමියේ පිහටා තිබූ ශ‍්‍රී ලංකා පාබල හමුදා කදවුරක්, ශ‍්‍රී ලංකා විමර්ශන රෙජිමේන්තුවේ කදවුරක් ද මේ සමග ඉවත් කර ඇති බවටද සදහන් වෙයි.
COMMENTS