ප්‍රවේශපත්‍ර අලෙවි කර උපයාගත් රුපියල් කෝටි 1095 ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදලට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ දඹුලු රජමහා විහාර සංවර...
ප්‍රවේශපත්‍ර අලෙවි කර උපයාගත් රුපියල් කෝටි 1095 ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදලට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ දඹුලු රජමහා විහාර සංවර්ධන අරමුදලට බැර නොකර, එම මුදල් එවකට රංගිරි දඹුල්ල රජමහා විහාර භාරකාර ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් කොල්ල කා ඇතැයි වත්මන් විහාරාධිපති ගොඩගම මංගල හිමියන් විසින් අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
සිදු කර ඇති මේ මූල්‍ය කොල්ලය සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කොට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද උන්වහන්සේ ඇමැතිවරයාගෙන් ලිඛිත ව ඉල්ලා ඇත.
මේ පිළිබඳව සවිස්තර ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න .....
දයා නෙත්තසිංහ
COMMENTS