ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදීමට සකස් කළා යැයි හැඟවෙන පරිදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නම සහ දුරකතන අංකය ගැසූ කෙසෙල් ගෙඩි බහාලු පාර්සලයක්...
දන්වා තිබේ.
මෙම කෙසෙල් ගෙඩි සිද්ධිය ප්‍රථමව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ මාතර ප්‍රදේශයේ තැනැත්තකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.
ඒ අනුව ඔහුට කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙසට දැන්වූ බවද උසස් පොලිස් නිලධාරියකු "මව්බිම"ට පැවසීය.
එම දැනුම්දීමට අනුව ඔහු ලබන ජුනි 28න් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවද නීතිඥවරයකු මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇතැයිද එම උසස් නිලධාරියා සඳහන් කළේය.
(චාමර අමරසූරිය - මව්බිම)
COMMENTS