ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විවේචනයට ලක් කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව චෝදනා ලැබ සිටින ලසිත් මාලිංගට එරෙහිව විනය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා හා නීතිඥ අසේල රැකව යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විතය. මෙම විනය පරීක්ෂණයට අදාළ ප්‍රථම කැඳවීම හෙට (27දා) දිනයේදී ක්‍රිකට් ආයතනයේදී සිදුකෙරෙනු ඇතැයි වාර්තා වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවන් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දක්වන ලද අදහස් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් දැඩි විවේචනයට ලක්කිරීම මෙම විනය පරීක්ෂණයට පාදක වී ඇත.
COMMENTS