දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිළිකුත්තුව බැලුම්ගල සොයා....
Homeප්‍රවෘත්ති

පිළිකුත්තුව බැලුම්ගල සොයා....

PropellerAds

ජුනි 29, 2017 10:30 නලින් දිල්රුක්ෂ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ මහර ප්‍රා.ලේ. කොට්ඨ...

රවිහරන් මන්ත්‍රීවරයා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මත ගැටුමක
දඹුල්ලේ පොලීසිය හා ක්‍රීඩාලෝලීන් අතර ඇති ගැටුමින් 2ක් රෝහලට (PHOTOS)
ඉතිහාසයේ පළමු වරට උසස් පෙළ හොර වැඩ අල්ලන්න යුද හමුදා මෙහෙයුමක්
ජුනි 29, 2017 10:30
නලින් දිල්රුක්ෂ
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ මහර ප්‍රා.ලේ. කොට්ඨාසයට අයත් ඌරුවල් පේරුවෙහි පිහිටා තිබෙන ප්‍රාග් ඓතිහාසික පුදබිමකි මෙම පිළිකුත්තුව රජ මහා විහාරය. මෙම විහාරය මෙරට ලෙන් විහාර සම්ප‍්‍රදාය තුළ ඉතා වැදගත් කමක් උසුලන, ඓතිහාසික බෞද්ධ පුදබිමක් වෙයි.
 
අඩි 400-450ක් පමණ උස කඳුගැටයක් පුරා අක්කර 250ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙන මෙම විහාරයට අයත් භූමියෙන්, අක්කර 52ක පමණ ප්‍රමාණයක් රජමහා විහාරය සතුවද , ඉතිරි භූමි ප්‍රමාණයේ ඇති ස්මාරක පමණක්ද විහාරයට අයත්ව පවතියි. මෙරට වැඩිම ලෙන් සංඛාවක් සහිත විහාරස්ථාන අතරට අයත් තවත් විහාරස්ථානයක් ලෙසටද, බස්නාහිර පලාතේ පිහිටි වැඩිම ලෙන් සහිත රජමහා විහාරය ලෙසටද, මෙම භූමිය හැඳින්වෙයි.
 
කොළඹ නුවර මහා මාර්ගයෙහි මිරිස්වත්ත හන්දියෙන්, වතුරුගම මාර්ගයේ කිලෝ මීටර 4ක් පමණ දුරින් වූ, පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කිලෝ මීටර 1ක් පමණ ගමන් කළ විට පිළිකුත්තුව රජ මහා විහාරය වෙත ළඟාවිය හැක. ගම්පහ - කිරිඳිවැල බස් මාර්ගයේ යක්කල හන්දියේ කිලෝ මීටර් තුනක් පමණ ගිය විටද, මෙම විහාරයට ළඟාවිය හැක. විහාරස්ථානයට උතුරින් යොන්ගම්මුල්ල ග්‍රාමය හා වාරණ විහාරය සහිත කඳු වැටියත්, දකුණින් වලගම්බා රජමහා විහාරයත්, නැගෙනහිරින් මාලිගාතැන්න ඓතිහාසික පුදබිමත් පිහිටා ඇත.
 
මිනිසා ගල්ලෙන් සිය වාසස්ථාන කොට ජිවත් වුයේ කුමන කාලයක සිටද එවැනි ප්‍රාග් බෞද්ධ යුගයකින් මෙම ස්ථානය ආරම්භ වු බවට සදහන් කල හැකිය. මෙම පුදබිම මුල් කාලීන ආදී මානව ජනාවාසයක්ව පැවති බවට කරන ලද කැණිම් සාධක සපයයි. මහින්දාගමනයෙන් පසුව සිදු වු දියුණුවත් සමගම එතෙක් පැවති ගල්ගුහා වැස්සෙන් ආරක්ෂා වීමට හැකි පරිදි කටාරම් කොටවා සඟරුවනට පිදු බව ‍සෙල් ලිපි සාක්කි පෙන්වයි. එම කාලය දේවානම් පියතිස්ස රජ දවස බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිළිකුත්තුව බැලුම්ගල සොයා....
පිළිකුත්තුව බැලුම්ගල සොයා....
http://ift.tt/2s4jVAx
https://i.ytimg.com/vi/I-mD-ED2sAQ/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_938.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_938.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy