දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තට්ටෙ තියන ජ්‍යොතිෂඥයාගේ සුනාමි කටකතාව නිසා ගාල්ල පාළුවෙලා
Homeගොසිප්

තට්ටෙ තියන ජ්‍යොතිෂඥයාගේ සුනාමි කටකතාව නිසා ගාල්ල පාළුවෙලා

PropellerAds

ශ‍්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට ඊයේ 8 පොහොය දින නැවතත් පැතිර ගිය කටකතාවක් නිසා ගාල්ල නගරය පාළු ස්වභාවයක් ඉසිලූ බව වාර්ත...

2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල
කැරොල් සංගීත කණ්ඩායමක් සමග ගිය රුසියානු මිලිටරි ජෙට් යානය කඩාවැටී 92 ක් මරුට
ගොල්ෆේස් නත්තල් ගස ගැන ෆේස් බුක් හසරැලි
ශ‍්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට ඊයේ 8 පොහොය දින නැවතත් පැතිර ගිය කටකතාවක්
නිසා
ගාල්ල නගරය පාළු ස්වභාවයක් ඉසිලූ බව වාර්තා කරුවන් සඳහන් කරනවා.
මෙවර කටකතාව පතුරා ඇත්තේ තට්ටය සහිත ජ්‍යොතිෂඥයෙකු බවත් ඔහු වැනි අය පතුරන කතා නිසා ජනතාව අපහසුතාවයට ලක්ව ඇති බවත් අද දින ජාතික පුවත්පත් විසින්ද ප්‍රවත් පළ කර ඇත,
සුනාමි තත්වය ගැන සමාජ මාධ්‍ය ජාලයන්හි පැතිරයන කතාව අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබේ.
දිවයින වටා පිහිටි සුනාමි අනතුරු ඇගවීමේ කුළුණුවල මේ දිනවල නඩත්තු කටයුතු සිදු කෙරෙන නිසාත් සමහරු කතා පතුරුවන බව එම මධ්‍යස්ථානය දන්වා ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තට්ටෙ තියන ජ්‍යොතිෂඥයාගේ සුනාමි කටකතාව නිසා ගාල්ල පාළුවෙලා
තට්ටෙ තියන ජ්‍යොතිෂඥයාගේ සුනාමි කටකතාව නිසා ගාල්ල පාළුවෙලා
http://ift.tt/2rHlxTi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_918.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_918.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy