රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් පුද්ගලයන් 92 දෙනෙකු සමග කළු මුහුදට කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි. නව වසර සැමරීම සඳහා ගමන් කළ යා...
අතුරුදන්වූ අතර යානය මුහුදට කඩා
1983 දී රුසියාවේදී නිපදවූ යානයේ දෝෂයක් පැවතියේද මෙය කඩාකප්පල් ක්‍රියාවක්ද යන්න ගැන පුටින් ජනපතිවරයාගෙල් නියෝගයෙන් පරීක්ෂණ අරඹා ඇත.
සිද්ධිය නිසා හෙට 26 දිනය ජාතික ශෝක දිනයක් ලෙසද රුසියානු නායකයා නම් කරන ලදි.
ඡායාරූපයේ සිටින්නේ මරණයට පත් සංගීත කණ්ඩායමයි.
COMMENTS