උන්වහන්සේ අදහස් දක්වන්නේ පොදුවේ භික්ෂුවක් ලෙස නොවන අතර දේශපාලන පක්ෂයක මතවාදයක් වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්...
උන්වහන්සේ අදහස් දක්වන්නේ පොදුවේ භික්ෂුවක් ලෙස නොවන අතර දේශපාලන පක්ෂයක මතවාදයක් වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එහෙයින් දේශපාලන පක්ෂයක මතවාදයක් පිළිබඳ තමන්ද අදහස් දක්වන්නේ දේශපාලඥයෙක් ලෙස යැයි ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
සයිටම් විරෝධය පිළිබඳවද අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ තමන්ද සයිටම් විරෝධියෙක් වුවත් අමාත්‍යාංශයකට පැන රාජ්‍ය නිලධාරීන්ට හිංසා කිරීම අනුමත නොකරන බවයි.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=-iLCh0p5fY4&feature=youtu.be[/youtube]
COMMENTS