දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන් ‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා
Homeගොසිප්

රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන් ‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා

PropellerAds

රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන් ‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහ...

දුමින්ද සිල්වා ඇතුලෙ පිස්සුවෙන් ඉන්නවා - බන්ධනාගාරයට ගොස් ආ සීලරතන හිමියන් කියලා
පොලිස් කූඩුවේදී මියගිය පුස්සැල්ලාව තරුණයාගේ අවසන් කටයුතු සිදුවූ හැටි (ඡායාරූප)
සිසුවියන් දෙන්නෙක් එක්ක වෙරළේ ගත කළ බලපිටියෙ තරුණයා



රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන්
‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා

ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා
මේ වනවිට විවිධ දේශපාලනඥයින් හා පවුල් වල අය සම්බන්ධව සිටී. මේ අතරවාරයේ ජනපති පුත් දහම් සිරිසේන රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් අවතැන් වී රැඳී සිටින අයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබු බව වාර්තා විය.
ඒ වෙනුවෙන් රත්නපුර නගරයේ ගමන් ගන්නා විට මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි
මහත්මියද

ඔහු ගිය ආසන්නයෙන් ගමන් කර තිබෙන අතර දහම් දැක සිය මෝටර් රථයෙන් බැස පැමිණ කථාබහ කර ගිය බව වාර්තාවේ.
ඇය දහම් වෙත පැමිණ විගස අසා ඇත්තේ " ආ කොල්ලා වැඩ පටන් ගත්තද? යනුවෙනි. ‘රත්නපුරේ ගොඩක් හොඳයි මේ සමන් දෙවියන්ගේ අඩවිය‘ යයි කියාගෙන මිනිත්තු කිහිපයකින් ඇය පිටව ගොස් තිබේ.








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන් ‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා
රත්නපුරේදී ආධාර බෙදමින් සිටි ජනපති පුතු දහම්ගෙන් ‘ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි‘ පවිත්‍රා අහලා
http://ift.tt/2sgP8kw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy