ලේ හිඟයට පිහිට වන්නට යාපනය ශික්ෂණ රෝහලට වැඩමවූ මහා සංඝ රත්නය ලේ දන් දුන් හැටි පසුගිය දිනවල පළවූ පුවතකින් කියැවුනේ යාපනයේ ලේ හිඟයක් ඇත...
ලේ හිඟයට පිහිට වන්නට
යාපනය ශික්ෂණ රෝහලට වැඩමවූ
මහා සංඝ රත්නය ලේ දන් දුන් හැටි
පසුගිය දිනවල පළවූ පුවතකින් කියැවුනේ යාපනයේ ලේ හිඟයක් ඇතිව තිබෙන බවත් ඒ නිසා යුද හමුදා සාමාජිකයින් ලේ දන්දීම සඳහා ඉදිරිපත්වූ ආකාරයත්ය. යාපනයේ කුල ප්‍රශ්නයක් නිසා ලේ දන්දීමට පිරිස් නොපැමිණෙන බවටද
වාර්තා පළවූ නමුත්
ඒ අනුව සැබෑ සංහිඳියාව ප්‍රකට කළ භික්ෂූන් වහන්සේලා රෝහලේ සයන මත වැතිර රුධිරය දන්දීමේ පුණ්‍ය කර්මයට දායකවූ අයුරු අපූරු දසුනක් විය.
COMMENTS