දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙන්වී සිටින සාරංග උමාලි රාජකාරී මට්ටමින් එක්කළ රයිගම් උළෙලේදී - උමාලිගෙන් සාරංගට හින්ට් පාස් වෙයි
Homeගොසිප්

වෙන්වී සිටින සාරංග උමාලි රාජකාරී මට්ටමින් එක්කළ රයිගම් උළෙලේදී - උමාලිගෙන් සාරංගට හින්ට් පාස් වෙයි

PropellerAds

වෙන්වී සිටින සාරංග උමාලි රාජකාරී මට්ටමින් එක්කළ රයිගම් උළෙලේදී උමාලිගෙන් සාරංගට හින්ට් පාස් වෙයි ඊයේ(24) නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ ර...

පාර්ටිය Royal වුණත් : චන්දිමාල්ට ටැක්ස් ෆයිල් නෑ.
2018 මුල් මාස 05 දී දශලක්ෂයක විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුර [Photos]

වෙන්වී සිටින සාරංග උමාලි
රාජකාරී මට්ටමින් එක්කළ රයිගම් උළෙලේදී
උමාලිගෙන් සාරංගට හින්ට් පාස් වෙයි


ඊයේ(24) නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ රයිගම් ටෙලීස් 2016 සම්මාන උළෙල ජනප්‍රිය ටෙලිනාට්‍ය ශිල්පීන් යුවළකගේ ආදර හුටපටයට අදාළ කාරණා වේදිකාව මත නොකියා කියැවුණ තැනක් බවට පත් වුණා.
රයිගම් ටෙලි උළෙලේ වසර ගණනාවක සිට නිවේදකයා ලෙස කටයුතු කරන ටෙලි නළු සාරංග දිසාසේකරට මෙවර එහි හොඳම නිළිය ලෙස ඔහුගේ විවාහක භාර්යාව
වන උමාලිගේ නම කියන්නට සිදුවීමත් එයින් පසු ඇයව වේදිකාව මත කෙටි පිළිසඳරක් සඳහා රාජකාරී මට්ටමින් යොමුවන්නට සිදුවීමත් දෛවෝපගත අවස්ථාවක් බවට පත් විය.

මින් මාස කිහිපයකට පෙර සිට වෙන්ව සිටින සාරංග උමාලි අතර එහිදී ඇතිවූ සංවාදයේදී උමාලි කියූ කරුණුත් සාරංගගේ මුහුණේ ඉරියව් වලිනුත් තවදුරටත් ඔවුන් වෙන්ව සිටින බව පැහැදිලි වූ නමුත් උමාලි තවමත් සාරංගට ආදරය කරන බවට ඉඟි පළවුණා.ඇය ඇතැම් තැන්වල කියා සිටි වචන නිශ්චිතවම සාරංග ඉලක්ක කර කියැවුණ අතර ඇය සංවාදය අවසන් කළේද ඇයට සම්මාන හිමිවූ ටෙලියේ තේමා ගීතයේ කොටසකින් ‘හිත්වල කෝ බන් ආදරේ...‘ යන වැකිය දෙවරක් හඬගාමිනි.

එම සංවාදය පහත පරිදිය.


සාරංග
සුබ පැතුම් ජාතික මට්ටමේ සම්මාන උළෙලක හොඳම නිළිය සම්මානය ඔබට ලැබෙන්නෙ ප්‍රථම වතාවට. මොනවගේ අත්දැකීමක්ද මොනවිදියේ අදහසක්ද මේ වෙලාවෙ තියෙන්නෙ?

උමාලි
හොඳම නිළිය සම්මානය ලැබෙන්නෙ පළමුවෙනි වතාවට. ඒ වුණාට මීට කලින් සම්මාන ලැබිල තියනවා.ඒවුණාට ඒ සම්මාන එකක්වත් ගන්න මං ලංකාවෙ හිටියෙ නැහැ. මේ වතාවෙ කලාකරුවන් වන අපට කරපු මේ ගෞරවය නිසා මං තීරණය කළා මේකට සහභාගි වෙන්න. ඉතින් හුඟක් සතුටුයි ඔයා මේ මයික් එක මෙහෙම අල්ලන් ඉන්න එක ගැන..

සාරංග
(මද සිනා..) සුබ පැතුම් 2016 වසරේ විශිෂ්ටතම නිළිය උමාලි තිලකරත්න...

උමාලි
(නැවත කිව යුතු දෙයක් ඇති බව හඟවයි - සාරංග මයික් එක ළං කරයි)
සමාවෙන්න පොඩ්ඩක් කාලය ගන්නවට. මට මේ සම්මානය හමුවෙන්නෙ නූරි කියන කෙනා වෙනුවෙන්. නූරි කියන කෙනා මට විතරක් අයිති කෙනෙක් නෙමේ බොහීමියානු කණ්ඩායමේ සියලුම දෙනාට. නූරි අයිතියි. ඒවගේම බොහීමියානුවා නාට්‍යය විකාශය නොවූ අවස්ථා කිහිපයකදීම ප්‍රේක්ෂකයො අපිත් එක්ක හිටියා. ඒ ප්‍රේක්සකයො තමා නිරන්තරයෙන් එය අවසානය කරා ගෙන යන්න ශක්තියක් වුනේ. ඒ ප්‍රේක්ෂකයො හැමෝම හුඟක් ආදරයෙන් මතක් කරනවා. රංගනය නිසා මට ලැබිච්ච පළවෙනි සම්මානය ඔයා..
(සාරංග නිසොල්මන්ය)

ඉතින් තිලකා අම්මට ස්තූතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේදී.(සාරංග නිසොල්මන්ය)
ම අවංකව ධෛර්යවන්ත වෙන්න උදව් කළ හා අධෛර්යමත් වෙන්න උත්සාහ කරවනවනම් ඒ හැමොටමත් ස්තූතියි. මගෙ අම්ම තාත්තා හින්ද තමයි මම ජීවතුන් අතර ඉන්නෙ. ඒ ආදරය ජීවිතයෙන් උදුරගත්තු කතාවක් තමයි අපි ඔයගොල්ලන්ට කියන්න හැදුවේ. ඒ හැමෝම වෙනුවෙන් මං මේ පේලි දෙක ගායනා කරනවා.
‘රැවුලක් වැව්වට චේගුවේරා වගේ.. මත්වී හිටියට බොබ් මාලෙ වගේ.. හිත්වල කෝ බන් ආදරේ... හිත්වල කෝ බන් ආදරේ... Thank You‘
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙන්වී සිටින සාරංග උමාලි රාජකාරී මට්ටමින් එක්කළ රයිගම් උළෙලේදී - උමාලිගෙන් සාරංගට හින්ට් පාස් වෙයි
වෙන්වී සිටින සාරංග උමාලි රාජකාරී මට්ටමින් එක්කළ රයිගම් උළෙලේදී - උමාලිගෙන් සාරංගට හින්ට් පාස් වෙයි
http://ift.tt/2t8skH6
https://i.ytimg.com/vi/r7yHGmjHBpc/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_649.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_649.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy