දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුර [Photos]
Homeගොසිප්

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුර [Photos]

PropellerAds

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට අනුව සෑම වසරකම පළමු මාස කිහිපය තුළ ලේ හිඟ තත්වයක් ඇතිවනවා. ශ්‍රී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් ලේ පයින්ට් ...

මංගල ඉවත් කළ ජාත්‍යන්තර දුරකතන ඇමතුම් බද්ද ජනපති යළි පනවයි
බිරිඳ එක්ක තරහට දියණියට පිහියෙන් ඇන්න අනියම් සැමියා
ජල බේසමකට වැටී ළදරුවකු මියයයි


ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට අනුව සෑම වසරකම පළමු මාස කිහිපය තුළ ලේ හිඟ තත්වයක් ඇතිවනවා. ශ්‍රී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත.ඒ සඳහා එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.

විවිධ රෝගාබාධ මෙන්ම සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කරන පොදු කරුණක් වෙනවා.

නොයෙක් හේතු නිසා සිරුරේ රුධිර ප්‍රමාණය අනපේක්ෂිත ලෙස පහළ බසින අවස්ථා තිබෙනවා. එබඳු අවස්ථාවල දී ජීවිත ප්‍රබල ලෙස අනතුරට ලක් වෙනවා. හදිසි අනතුරු ආදියේ දී සිදුවන අධික රුධිර වහනය, ඩෙංගු වැනි රෝගවල දී සිදු වන රුධිර පට්ටිකාවල ක්ෂණික පහළ බැසීම සහ ලියුකේමියා වැනි තත්ව වල දී සිදුවන රුධිර සෛලවල පහළ යෑම මේ සඳහා උදාහරණ කිහිපයක් පමණ යි. මෙබඳු අවස්ථාවල දී වහා ම රුධිරය ශරීර ගත කිරීම සිදු නො කළ හොත්, බොහෝ විට රෝගියා මිය යෑම සිදු වෙනවා. මේ නිසා රුධිර පාරවිලයනය හෙවත් බාහිරින් රුධිරය ශරීරගත කිරීම ජීවිත සුරැකීමේ දී අද්විතීය මෙහෙයක් ඉටු කරනවා.

ලේ දන්දීමට පෙර සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් සපිරි නිරෝගී පුද්ගලයකු නම් පමණක් ලේ ලබාගැනීම සිදුවේ .වයස 18 ත් 60 ත් අතර බර කිලෝග්‍රෑම් 50 ට වැඩි රෝගාබාධවලින් තොර පුද්ගලයන්ගෙන් එලෙස ලේ ලබා ගැනේ. නිරෝගී පුද්ගලයකු හට වසරකට සිව් වතාවක් පමණ ලේ දන්දීය හැකි බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. 

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුර.

මේ සියලු වැදගත් කරුණු කාරණා මත ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටුව ජනාධිපති මන්දිරය යළිත් වතාවක් සාමාන්‍ය ජනතාවට විවෘත කරමින් ඊයේ (05) ලේ දන්දීමේ කඳවුරක් පවත්වනු ලැබුවේ ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාගේ අදහසක් අනුවය.

ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ජනාධිපතිතුමා වෛද්‍ය කණ්ඩායම ඇතුලු කාර්ය මණ්ඩල සමග සුහද කථා බහක නිරත විය.













Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුර [Photos]
ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුර [Photos]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGwTVnWZVpzlbDGWWtn2mNY37SC0XGv7X11EnoUt0vc1U-rMYgXTUx3DpbWcWOvI9ERVXyrCSenrZ6-jcIcBVz3ipFri9nHvum3UGQWTFm0mCFyMSNTxQ6T2raPX7TTCVDOeAZkbGSU-I/s1600/2Blood+Donation+Programme.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGwTVnWZVpzlbDGWWtn2mNY37SC0XGv7X11EnoUt0vc1U-rMYgXTUx3DpbWcWOvI9ERVXyrCSenrZ6-jcIcBVz3ipFri9nHvum3UGQWTFm0mCFyMSNTxQ6T2raPX7TTCVDOeAZkbGSU-I/s72-c/2Blood+Donation+Programme.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy