දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආදරේ තියෙන තැන විරහවක් තියෙනවාමයි මම හැමෝගෙම පෙම්වතියක්
Homeප්‍රවෘත්ති

ආදරේ තියෙන තැන විරහවක් තියෙනවාමයි මම හැමෝගෙම පෙම්වතියක්

PropellerAds

ලක්ෂිකා ජයවර්ධන කියන්නේ පුුංචි තිරය හරහා රසිකයින් අතරට ආපු දැන් කවුරුත් දන්න නිළියක්. රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් ලක්ෂිකා කට...

රෝහින්ග්‍යා භිතිකාව .... - හංසනී සම්පත්
ඉදිරි වසර දෙක තීරණාත්මකයි - අගමැති
නිදහස් පක්ෂ මුලස්ථානයේ බැසිල්ගේ ගෝලයෙක් - අභ්‍යන්තර තොරතුරු සියල්ල ඒකාබද්දෙට !
ලක්ෂිකා ජයවර්ධන කියන්නේ පුුංචි තිරය හරහා රසිකයින් අතරට ආපු දැන් කවුරුත් දන්න නිළියක්. රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් ලක්ෂිකා කටයුතු කරනවා.ඉතිං ලක්ෂිකාගේ අලුත්ම තොරතුරු ගැන අහලා බලන්න  අපි ලක්ෂිකා ජයවර්ධන සමඟ සුහද පිළිසදරක යෙදුනා.


ලක්ෂිකා ගැන කිව්වම දැන් ඉස්සෙල්ලම මතකෙට එන්නේ ආදරේ විරහව ගැන.. ඇයි ඒ..?

විරහව ගැන.. ආ.. එහෙම කියන්නේ ඔය මම පත්තරේකට කියලා තිබුණු කතාවක් නිසානේ..ඇත්තම කතාව මම ආදරෙන් පැරදිලානම් නෙවෙයි.ආදරේ ගැන කතාවක් දුරදිග ගිහින් තමයි ඔය විරහව ගැන කතාව ඇදිලා ආවේ.

ආදරේ විරහවක් දැනිලම නැද්ද එතකොට..?

දැනිලා තියෙනවා. ආදරේ කළොත් විරහවක් තියෙනවමයි.මොකද ආදරයක් තියෙන තැන විරහවක් තියෙනවා.

ඒ කියන්නේ ලක්ෂිකා දැන් ආදරවන්තියක්...?

ආදරවන්තියක්ද කියන එක ආදරේ කරන්නේ කාටද කියන එක ප්‍රශ්නයක් තමයි.
මම හැමෝගෙම පෙම්වතියක්. රංගන ශිල්පිනියක් වුණාම හැමෝගෙම පෙම්වතියක් වෙන්න වෙනවා.

විශේෂ කෙනෙක් නැද්ද එතකොට..?

කැමති දෙයක් හිතාගන්නකෝ…

මොනවද අලුත් විස්තර..?

මේ දවස්වල වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.බිස්නස් එකක් කරන්න හදනවා. ඒ දේවල් ප්ලෑන් කරගෙන යනවා ඉතිං..

දිගටම රංඟනයේ රැදිලා ඉන්නවද..?

අනිවාර්යයෙන්ම.. මට මෙතෙක් ජීවිතේ ලැබුණු හැමදේම රඟපෑම නිසා ලැබුණු දේවල්.මට දෙයක් හම්බවෙලා තියෙනවා. මම මේ වෘත්තියට ආදරේ කරනවා. ගරු කරනවා.

හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් වුණොත් මම මුදල් නැතිව හරි රඟපානවා විනෝදාංශයක් විදිහට.

රංඟනයට ආවේ ලස්සන නිසාද.? හැකියාව නිසාද.?

මම දන්නේ නෑ.. ඒක ඉතිං අහන්න ඕනේ බලාගෙන ඉන්න අයගෙන් තමයි.
මම හිතනවා මට යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය කරන වාසනාව මට ලැබිලා තියෙනවා.

ළඟදිම මංගල සීනු නාද වෙයිද..?

අපෝ නෑ…

තනිකඩව ඉන්නද කල්පනාව..?

නෑ. තව ටික කාලයක් තනිකඩව ඉන්නවා..
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආදරේ තියෙන තැන විරහවක් තියෙනවාමයි මම හැමෝගෙම පෙම්වතියක්
ආදරේ තියෙන තැන විරහවක් තියෙනවාමයි මම හැමෝගෙම පෙම්වතියක්
http://ift.tt/2sjpP52
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_573.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_573.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy