දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං එයාට මොනවත් කිව්වෙ නෑනෙ - මං ගැන ගොසිප් මං දන්නෙ නෑන‍ෙ - වේදිකාවෙන් බැසගිය උමාලි මාධ්‍ය වෙත දුන් පිළිතුර
Homeගොසිප්

මං එයාට මොනවත් කිව්වෙ නෑනෙ - මං ගැන ගොසිප් මං දන්නෙ නෑන‍ෙ - වේදිකාවෙන් බැසගිය උමාලි මාධ්‍ය වෙත දුන් පිළිතුර

PropellerAds

මං එයාට ව්‍යංගයෙන් මොනවත් කිව්වෙ නෑනෙ මං ගැන පැතිරුණ ගොසිප් මං දන්නෙ නෑන‍ෙ වේදිකාවෙන් බැසගිය උමාලි මාධ්‍ය වෙත දුන් පිළිතුර සාරංග උම...

මෛත්‍රී පාලනයේ තෙවසර අදයි.
බැඳුම්කර ගනුදෙනුවට උදව්කල ඇමති ලේකම් මට්ටු.
එජාපය ගෝඨා දෙස හැරේ - රාජිතගෙන් ගෝඨාට පැසසුම්!


මං එයාට ව්‍යංගයෙන් මොනවත් කිව්වෙ නෑනෙ
මං ගැන පැතිරුණ ගොසිප් මං දන්නෙ නෑන‍ෙ

වේදිකාවෙන් බැසගිය උමාලි
මාධ්‍ය වෙත දුන් පිළිතුර


සාරංග උමාලි අතරට තවත් නළුවෙකු පිවිසීමේ පළහිලව්වකින් පසු ඔවුන් වෙන්වීම ගැන පසුගිය කාලයේ ගොසිප් වෙබ් අඩවි පමණක් ගෙනගිය ප්‍රචාරය ගැන ප්‍රධාන ධාරාවේ මාධ්‍යටද ඉඟි සපයමින් පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ වේදිකාව මතදී උමාලි ඇගේ විවාහක නළු සාරංග සමග පවතින පුද්ගලික ගැටලු ප්‍රසිද්ධියේ ඉඟිකරමින් කථාකර වේදිකාවෙන් බැස ගිය පසු ඇගෙන් මාධ්‍යවේදියෙකු ඒ ගැන විමසීමක් කර තිබේ. එම අවස්ථාවේ ඇය
දුන් පිළිතුර අපූරු එකකි.

තමා වේදිකාවේදී ව්‍යංගාර්ථ කිසිවක් ප්‍රකාශ කළේ නැතැයිද නිළියක ලෙස තමා අවංක බවද ඇය කියා තිබෙන අතර ඉන්පසු පසුගිය කාලයේ පැතිරුණ ගොසිප් ගැන විමසීමේදී තමා ගොසිප් බලන්නෙ නැති නිසා ඒවා කිසිවක් දන්නේ නැති බවත් ඒවාට පිළිතුරු දෙන්න නොතේරෙන බවත් රංගනය ගැන අසනවා නම් පමණක් පිළිතුරු දිය හැකි බවත් ඇය පවසා තිබුණි.
ඒ මෙසේය.

ඔබ නොකියා කියපු කථාවක් එතැනදි ගීතයකිනුත් කිව්වා. ඔබ ව්‍යංගාර්ථයෙන් කියපු යමක් තිබුණා එතැන.?


‘නෑ මම රංගන ශිල්පිණියක්. මං අවංකයි. මගේ හිතේ එකක් නෑ.එළියෙ එකක් නෑ. ඇතුලෙ තියන දේ තමයි මගේ මූණෙන් පෙනෙන්නේ. ඒක තමයි මගේ කැඩපත. එ් කියන්නෙ මංම තමයි මාව රිෆ්ලෙක්ට් කරන්නේ. ඒ නිසා මගේ ව්‍යංගාර්ථ නෑ.‘

පහුගිය කාලෙ කටකතා ගොසිප් හැදුනා ඔබ හා සාරංග අතරේ විවාහය පිළිබඳව?

‘මෙහෙමයි.. සමාජයේ විවිධාකාර ජනමාධ්‍ය පරිශීලනය කරන පිරිස් ඉන්නවා. ඒකින් එක් කොට්ඨාශයක් තමා ගොසිප් කරුවන් කියන්නේ. ගොසිප් පාවිච්චි කරන අය හෝ ඒවා ඇසුරු කරන අය කියන්නේ.
ඉතින් මම එදා ඉඳන් අද දක්වා ගොසිප් කියන දේ ඇසුරු කරපු කෙනෙක් නෙවේ.

ඒ හින්දා (උපහාසෙන් සිනාසෙමින්) ඇත්තම කියනවා නම් ඔය ප්‍රශ්නෙට උත්තර බඳින්න තරම් කරුනු මගේ හිතේ නෑ. මොනාද ගොසිප් කියන්න වත්, ඒවට උත්තර දෙන්න වගීමක්වත්.. මං ඒවට බැඳිලත් නෑ.

නමුත් මං මේ සමාජයේ මිනිසුන් අතරට යනව නම් යන්නෙ කලා ශීල්පිනියක් හැටියට. රංගනයෙන් හෝ වේවා ගායනයෙන් හෝ වේවා නර්තනයකින් හෝ වේවා..මං බැඳී ඉන්නෙ මං කියන නිර්මාණ කාර්යයට වගකියන්න පමණයි. ඉතින් මං කරන නිර්මාණ කාර්යය කොච්චර කැපවුනාද.. මං විතරක් නෙමේ නිර්මාණයට සම්බන්ධ වුණ අය කොයි විදියෙ සහයෝගයක්ද ලැබුනෙ කියන දේවල් ගැන කතා කරන්න මං ඕනම අවස්ථාවක විවෘතයි.‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං එයාට මොනවත් කිව්වෙ නෑනෙ - මං ගැන ගොසිප් මං දන්නෙ නෑන‍ෙ - වේදිකාවෙන් බැසගිය උමාලි මාධ්‍ය වෙත දුන් පිළිතුර
මං එයාට මොනවත් කිව්වෙ නෑනෙ - මං ගැන ගොසිප් මං දන්නෙ නෑන‍ෙ - වේදිකාවෙන් බැසගිය උමාලි මාධ්‍ය වෙත දුන් පිළිතුර
http://ift.tt/2tesYSS
https://i.ytimg.com/vi/gNU4nV_KMFE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_549.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_549.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy