දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණු කොරියාවේ හිටපු ජනපතිනියගේ මිතුරියත් හිරේට
Homeවිශේෂ පුවත්

දකුණු කොරියාවේ හිටපු ජනපතිනියගේ මිතුරියත් හිරේට

PropellerAds

චෝයි සූන්-සිල් හිටපු ජනපතිනිය පාක්ගේ උපදේශකවරියක් වශයෙන් සේවය කළාය. තවද ඇගේ පියා ප්‍රකට ජ්‍යෝතිෂ්‍යකරුවෙක් ලෙස ද සැලකිණි. හිටපු කොරියානු ...

පළාත් පාලන මැතිවරණය මැයි මාසයේදී
කොළඹ උද්ඝෝෂණ පිටුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් !
ආදරනීය රිචඩ්, මේ ඇරයුම නුඹටයි !!!
දකුණු කොරියාවේ හිටපු ජනපතිනියගේ මිතුරියත් හිරේට

චෝයි සූන්-සිල් හිටපු ජනපතිනිය පාක්ගේ උපදේශකවරියක් වශයෙන් සේවය කළාය. තවද ඇගේ පියා ප්‍රකට ජ්‍යෝතිෂ්‍යකරුවෙක් ලෙස ද සැලකිණි. හිටපු කොරියානු නායිකාවගේ සමීපතම චරිතයක් වශයෙන් ඇය රාජ්‍ය පාලනයට හවුල් වූ බව ද බලය අයුතු ලෙස පරිහරණය කරමින් සිය දියණිය ඇතුලු පවුලේ සාමාජිකයන්ට රාජ්‍ය වත්කම් සහ සම්පත්වලින් වාසි ලබාදුන් බවට ද ඇයට චෝදනා එල්ල වී තිබිණි. තවද දියණියව විශ්ව විද්‍යාලයකට ඇතුළත් කර ගන්නා ලෙසට එහි බලධාරීන්ට අයුතු බලපෑම් කළ බවත් ඉන් නොනැවතී ඇයට විභාගවලින් උසස් සාමාර්ථ ලබාදෙන ලෙසට බලපෑම් කළ බවටත් මෙම නඩු විභාගයේදී චෝදනා නැගී තිබිණි. එව්හා කාන්තා සරසවියේ බලධාරීන් දෙදෙනෙක් ද චෝයි සමගම මේ වරදවලට හවුල් වූ බවට චෝදනා නගමින් සිරගත කරනු ලැබීය.

මේ අතර අශ්වයන් පුහුණු කිරීමේ සුඛෝපභෝගී රැකියාවක නිරත වෙමින් සිටි චෝයි සූන්-සීල්ගේ දියණිය ද මේ වසර මුලදී සිරභාරයට ගෙන ඩෙන්මාර්කය වෙත පිටුවහල් කර තිබේ. ඇයට විරුද්ධව නැගී තිබෙන නව චෝදනා වන්නේ විභාග වංචාව සහ ‘ආර්ථික අපරාධ’ සිදුකිරීමයි.

අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණු කොරියාවේ හිටපු ජනපතිනියගේ මිතුරියත් හිරේට
දකුණු කොරියාවේ හිටපු ජනපතිනියගේ මිතුරියත් හිරේට
http://ift.tt/2tAP542
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy