ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සමානාත්මතාව කනට සුපුරුදු වදන් වැලකි…. රුධිරය පුරා දිවග...
ප්‍රජාතන්ත්‍රවාදය
මානව හිමිකම
මාධ්‍ය නිදහස
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
සමානාත්මතාව
කනට සුපුරුදු වදන් වැලකි….
රුධිරය පුරා දිවගිය
එහි සැබෑ අරුත
හඬගා ලොවට කියන්නට
දැන් කාලය පැමිණ ඇත
අපේ හඬට ඡීවය වන්නට
නැගිට එනු මැන
ආදරනීය රිචඩ්
කොළඹට නොව
"යුගාන්තයේ මාලින්" මෙන්
වැඞ බිමට
ඒත්.....ඇවිත් යන්නට නොව
අප හද තුළ රැඳී ඉන්නට
ජීවමානව
සදහටම !!!
-ලීල් පතිරණ-
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කොට පෙබරවාරි 18 දිනට පුරා වසර 27 ක් පිරීම නිමිත්තෙනි.
COMMENTS