දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොච්චිකඩේ පොසොන් පෙරහැරේ ඇතින්නගේ පහරින් හිමිනමක අපවත්වේ
Homeගොසිප්

කොච්චිකඩේ පොසොන් පෙරහැරේ ඇතින්නගේ පහරින් හිමිනමක අපවත්වේ

PropellerAds

කොච්චිකඩේ, පොසොන් පෙරහැරේ ගමන් කළ ඇතින්නක කුලප්පු වී කරන ලද පහරදීමකින් කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අපවත්වී ඇත. කොච්චිකඩේ, කටාන...

“ආවා” කල්ලියේ තවත් 02 ක් අල්ලයි.
ඉඩකඩම් විකුණා පිටරට පදිංචියට යනවා නම් මුදල් ගෙන යා හැක්කේ මෙහෙමයි.
සම්ප්‍රදාය වෙනස් කරමින් බෙල්ලන්විල අනු නාහිමියෝ ඉල්ලා අස්වෙති.
කොච්චිකඩේ, පොසොන් පෙරහැරේ ගමන් කළ ඇතින්නක කුලප්පු වී කරන ලද පහරදීමකින් කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක
හිමිනමක් අපවත්වී ඇත.
කොච්චිකඩේ, කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක් වාර්ෂිකව පවත්වනු ලබන මිහිඳු මහ පෙරහැර ඊයේ(11) රාත්‍රී වීදි සංචාරය කළ අතර එහිදි කුලප්පු වූ අලියෙක් පහරදීමෙන් බරපතල ලෙස තුවාල ලැබු 25 හැවිරිදි හිමිනම වහා මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදි උන් වහන්සේ අපවත්වූහ.
මෙලෙස අපවත් වී ඇත්තේ කටාන ශ්‍රී වර්ධණාරාමය විහාරස්ථානාය් වැඩ වසන කුලසැන්දෑවේ රාහුල හිමියන් ය. උන්වහන්සේ කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී හිමිනමක් වන අතර අනුරාධපුර එප්පාවල මූලික පිරිවෙනේ ගුරුවරයෙකු ලෙසද කටයුතු කරමින් සිට ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දී උන්වහන්සේ බේරා ගැනීමට කටයුතු කළ ඇතින්න භාරව සිටි පුද්ගලයා හා තවත් පුද්ගලයින් පිරිසකගෙන් සිද්ධිය පිළිබඳ ප්‍රකාශ ලබා ගෙන තිබේ. වැඩිදුර විමර්ශන කොච්චිකඩේ පොලිසිය විසින් සිදු කරනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොච්චිකඩේ පොසොන් පෙරහැරේ ඇතින්නගේ පහරින් හිමිනමක අපවත්වේ
කොච්චිකඩේ පොසොන් පෙරහැරේ ඇතින්නගේ පහරින් හිමිනමක අපවත්වේ
http://ift.tt/2rQCXNa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_440.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_440.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy