ලිත්‍රො ගෑස් මිල ඉහල දැමීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් වී තිබේ. කිලෝ ග‍්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 21...
කිලෝ ග‍්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 219කින් ඉහල දැමීමට ඉන් යෝජනා කර ඇත.
ලිත්‍රො ගෑස් මෙරට ගෑස් වෙළදපලෙන් 72%ක ඉල්ලූමක් සපුරයි.
කෙසේ වෙතත් ඉදිරි කැබිනට් මණ්ඩල හමුවකදී මෙම යෝජනාව සලකා බැලීමට නියමිතය.
COMMENTS